Skip to content

Lyrics

සිංහල
සියල්ල ඉදිරි ගරා වැටුණු දා ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම දැන හඳුනාගත් තනිකම නුඹටත් මා හැරයන්නට සිදුවේ නැවතත් ප්‍රේම තාපයෙන් පර මල් යහනට තවත් ළඳක් එයි හෙට දවසේ එතෙක් මෙතෙක් මා රැක ගත් තනිකම මා නුඹ එලවන්නේද කෙලෙසේ සියල්ල ඉදිරි .... ඇය හෙට ආව ද පසුදින යාවි ද අදහනු බෑ ඇය ළඳක් නිසා හිටපන් තනිකම මගේ ගේ මිදුලේම හතර මායිමෙන් එහා නොයා හිටපන් තනිකම මගේ ගේ මිදුලේම හතර මායිමෙන් එහා නොයා

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs