Skip to content

Lyrics

සිංහල
සිනහ වෙනු මැන වේදනා පිස දා වේදනා පිස දා වෙරළ රළ හා තරහ වී නැත මියුරු සර වෙණ හා බිඳී නැත අහස සඳ හා උරණ වී නැත අතීතය මගෙ එදවතේ නැත කඳුළ දොම්නස නසන්නට නම් බඹර ගුම් නද අසන්නට නම් මියුරු ගී කවි ගයන්නට නම් වසන්තය ගැන සිතන්නට නම්

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs