Skip to content

Lyrics

සිංහල
සිදුවී නම් වරදක් කොතැනක කොයි කවර කලෙක හෝ එය නිවැරදි කර ගනිමු යාළුවේ පින් ඇති මහත්වරුන් ගෙනියන්ඩ කරපිටින් අපි අපේ කමයි බිල්ලට දුන්නේ අල්ලපු වැටේ එවුන් පිල් බෙදී වෛරයෙන් මඟුලට මරණෙට වත් නැහැ එන්නේ සිදුවී නම් වරදක්... දෝලාව ගෙන කරෙන් අපි ගියෙමු දුර ගමන් රජවරු දෙසටයි නෙත් යොමු වන්නේ සතුරන්ට බැට දෙමින් යුද කලෙමු මියැදෙමින් කවුරුද සතුටට ජයපැන් බොන්නේ සිදුවී නම් වරදක්...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs