Skip to content

Lyrics

සිංහල
සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ කඳුලක් නොසැලු නෙතකින් හසරැල් සොයන්නෙපා ලැබුණත් බිඳුණු හදකින් සෙනෙහස සොයන්නෙපා සයුරක් නොදුටු … සිසිලක් නොමැති අහසින් වැසි දිය යදින්නෙපා ලැබුණත් බිඳුණු හදකින් සෙනෙහස සොයන්නෙපා සයුරක් නොදුටු …

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs