Skip to content

Lyrics

සිංහල
සන්තාප මාවතේ සංවේදනා මැදුරේ සංවේගයෙන් දන්වා සිටින් වෙන්වීම මා ඇගෙන්... තරුවක් ලෙසින් වැලපී හඩා රැයේ දැරියක් හිදී තනිවී දෙමංසලේ නොසැලී වැටී කදුලක් ඇගේ නෙතේ හඩගා කියයි නටඹුන් අතීතයේ.. සන්තාප මාවතේ.... හසරැල් මැකී පිපිමල් මුවේ ඇගේ සිහිලැල් සිදී හදවිල් තලේ මගේ සද තාරකා අදුරේ නිවී ගියේ ඇය මා සෙවූ සෙනෙහෙ නිමාව සේ.. සන්තාප මාවතේ...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs