Skip to content

Lyrics

සිංහල
සංසාරේ පෙර ආත්ම භවයක මහින්ද මාහිමි පහස ලැබූ මේ නගරේ යළි ඉපදෙන්න මා පින් කර ඇත්තේ තිසා වැවේ වැව් තාවුල්ලේ ඔබ මා මිමිණූ සුපෙම් වදන් අහස් ගැබට මුසු වී යළි මතු වී ආදා භවයෙන් භවයට මගේම වන්නට ඔබ පින් කර ඇතුවා නිල් කෙත්වතු මහ යාය මැදින් සන්මක් කළ අපි හක් සැන්දෑවක ඉසුරුමුණියේ අපි භවුන් වඩා සිත් පහදා භවයෙන් භවයට අපේම වන්නට ඔබ පින් කර ඇතුවා සංසාරේ පෙර ....

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs