Skip to content

Lyrics

සිංහල
සඳ කාන්ති දෙන රාත්‍රියේ සඳ කාන්ති දෙන රාත්‍රියේ මේ රංග මණ්ඩපයේ නාට්‍යාංගනාවී දන මන උන්මාදවී දිගු නීල නයන හෙළා මිණි මෙවුල නිතඹ සලා මිණි සළඹ පාද තබා රඟන්නී දන මන උන්මාදවී සඳ කාන්ති... මදහසිනි මුව සරසා මත් කොවුල් හඞ පරදා සත්සරින රස අමුණා ගයන්නී දන මන උන්මාදවී සඳ කාන්ති...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs