Skip to content

Lyrics

සිංහල
සකිසඳ නුඹමය කළණ මිතුරු සඳ කෙනෙකුට සිතුසේ ලබනු බැරී බිතු සිතුවම් රූ මිතුදම් වෙයමද සසර පුරා බිඳ දමනු බැරී නුඹෙ රුව නිමිතෙක රසඳුන් වේමය දුටු තැන ඇසිපිය හෙලනු බැරී කුසුමකි නුඹෙ සිත සුවඳින් උතුරන රහසේ සඟවා තබනු බැරී සකිසඳ නුඹමය... අමයුරු තෙපුලද සුමියුරු ගීයක නොඅසා මොහොතක් හිඳිනු බැරී නිර්දක කතරේ දිය දෝතයි නුඹ කෙලෙසින් වත් මිල කරනු බැරී සකිසඳ නුඹමය...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs