Skip to content

Lyrics

සිංහල
සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක් මගේ දුක දැක ඔබේ දෙනයන උපන් කඳුලින් සේදිලා ඔබේ වත නොව ඔබේ හදවත පුරා සඳ සේ පෑදිලා සදාකාලික නොවූ ලෝකේ ... එදා ලඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ සදාකාලික නොවූ ලෝකයෙ සදා කෙලෙසද පෙම් බඳින්නේ සදාකාලික නොවූ ලෝකේ...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs