Skip to content

Lyrics

සිංහල
රුදුරු තුරු වදුලේ තියුණු කටු අතරේ දිලෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ මහදේ රන්සුමු ගේ ඔබ තබලා නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා සුවඳ විඳිමින් ඉඳිමි සැමදා දෑස වැසෙන තුරා රුදුරු තුරු වදුලේ... මිහිරී රූසිරී මිහිරී ජනනියේ සිත සැනසේ ඔබ දසුනේ මුදුමතී, මුදුමතී සිත සැනසේ ඔබ දසුනේ රුදුරු තුරු වදුලේ...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs