Skip to content

Lyrics

සිංහල
රන් මිණි සරුව පිත්තල අබරණ ඇඟට දැම්මම නුඹ පෙනෙයි රජකුමරියක ලෙස නුඹ රැඟුවත් නලඟන සේ මා දුටුවත් සුරඟන සේ වෙන්නේ කොහොම රැජිණක් නුඹ ඇන්දට රජ කුමාරියට වැටූ දිගැස් සර ඇස් බැන්දුම් සේනා රටේ පතල අත් පොලසන් හඬ බෝමා දිනූ ඔටුනු බර ගරු සරු අභිමානා එපා මෙමට දෙනු හිමිටම පෙම් පානා රන් මිණි... මනා උකුල ලැම හස දෙනු දරුවන්ටා පතා ගෙනා හිමි අත මතු නාරින්ටා සිනා මට දුන්නු ආපහු ගෙනයන්ටා කිසිදා බැරිය මට නම් වැදි රජු වෙන්ටා

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs