Skip to content

Lyrics

සිංහල
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන් ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වළාවේ ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්... මුතු මාල පොටක් ගෙලේ බදින දා සිත කොල සිතුම් එබී බලන දා රෑ නින්ද නැතිව හීන දුටුව දා හිත ආදරයක බැඳුනි ද මන්දා..... පුර පෝය හදට..... රන් තොරණ සැදී මඟ සරසණ දා හඳ රබන් සුරල් හඬින් වැයෙන දා නෑ හිත මිතුරන් හිනා පුරන දා හිත ආදරයක බැඳුනි ද මන්දා..... පුර පෝය හදට....

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs