Skip to content

Lyrics

සිංහල
පිණිබර යාමේ සැවුලන් හඬලනවා අම්මා වටකර ලිප ගිනි මැලවෙනවා කොළඹ රේල්ලුව රජ ගමනක එනවා නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා.... පුතුනේ අකුරට යන්න පමාවී ගුරු සිත රිදිලා වේවැල් හඩවාවී ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරණ්ඩු වුදා.... දුක්වේවී අම්මා... වේල දෙව්ලේ කුසගිනි නොබලා කඩමලුඇන්දත් පින්කඳ බැබලෙනවා කලට රුවන් වැසි වස්සන කාලේ ශිල්ප උගත් දා... නුඹ සක්විති වෙනවා..... පිනිබර යාමේ.......

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs