Skip to content

Lyrics

සිංහල
පවුරක් සේ මහා ධීර සයුරක්වන් තේජමාන අප දුටු ඒ මහා වීර පියාණනි ඔබයි රාජ පුර සඳවන් දිදුල කුසුම සෙනෙහේ විලක පිපුණු කුසුම ඔබ ඇතිදා දුරයි සුසුම පියාණනි ඔබයි පැතුම පවුරක් සේ... ගුණ සිසිලස පහස ලැබුණ ඔබේ ඔවදන මියුරු බසින ජීවිතයට අරුත ගෙනෙන පියාණනි ඔබයි අරුණ පවුරක් සේ...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs