Skip to content

Lyrics

සිංහල
පවින් මා මුදා ගත් පින නුඹට අත්වේවී ලඳුනි කරුණා ගුණය ප්‍රේමය නොවන බව වැටහේ පවින් මා මුදාගත් පින නුඹට අත්වේ අසාර වූ මා ජීවිතේ දළු දමා නැගි ආදරේ නියෙන් සිඳලන්නෙමි නොයෙන්නෙම යන්නෙමි ඔබට සුබ පතමි පවින් මා මුදා ගත් පින නුඹට අත්වේවී නෙතක නිලුපුල් ආදරේ මල් පවන් වැද හිම වටේ ඉකිබිඳින මහ වනස්පතිඳුන් නිම නොවන ආදරෙන් ඔබට සුබ පතමී පවින් මා මුදා ගත්...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs