Skip to content

Lyrics

සිංහල
පාට දේදුනු සේදිලා ඈත කඳු යායේ සීත ‍රෑ සඳ පීදිලා නීල තරු යායේ නීල තරු යායේ ඈ ලවන් තෙරේ සෝ ගී සුසුම් නැඟේ මීදුම් වලා ලෙසින් පාවී ඈතින් හැපී බිඳේ පාට දේදුනු.../ මා නුවන් දියේ පීනා නැගෙන් සඳේ පායා දුරින් ඇදී ඈ මෙන් පාවී නොයන් සඳේ පාට දේදුනු.../

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs