Skip to content

Lyrics

සිංහල
පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටී යන තාලේ සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ සාමා අමර විකුණති බස් පොළේ කජු කුමාරෝද පිටු දන් දෙති එයින් මතු උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ රන්මසු පටපිළී අබරණ උරණ වෙලා සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා පැන මඩ කඩිති වැව් තාවලු ...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs