Skip to content

Lyrics

සිංහල
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ ඔබේ සිනා වත මගේ නවාතැන අරුණු විහිදුවාවී ජීවිතයේ රැල් නගා ගලන ගංගා දියේ මං වසා දමනු හැකිදෝ කෙසේ සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ සදා සැඟව යාවී සාගරයේ සිල් බිඳී මුවන් කැලඹූ වනේ බිම නොලා නෙලූ ඵල මාවතේ සදා ඔබේ ගිම් බෙදාගනිම් මම් තැවුල් සැඟව යාවී මාරුතයේ නිම් තෙරක් නොදුටු මේ..

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs