Skip to content

Lyrics

සිංහල
නිල් කටරොළු මල් ගොමුවේ පැණී උරණා සමනලයෙක් මිදුලේ දුවපැන නටනා පුතුගේ අතේ ගල් අහුරක් කුරුමානම වැරදුනාට කමක් නෑ පුතේ සතුනට හිංසා වඳ දී නොවන් පුතේ දඟ ළමයෙක් පුංචි කමට නොදැන කරන වැරදි වට සමානොවී කෝටු පාර ඉඳ හිටලා නුඹට තවද්දී නෙත කඳුළින් නුඹ හඩද්දි හිත කඳුළින් මං හැඬුවෙමි නිල් කටරොළු මල ..... කිරි කල හත පෙවී නුඹට පා පොඩි එසවුන දා සිට සුරතල් සිහිනයකි මගේ ළය මුළුගැන්වී රැඳුණේ නුඹ හොඳෙ මිනිහෙක් වන දා මල් පිපියන් මගේ සිහිනේ

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs