Skip to content

Lyrics

සිංහල
නිදුකාණනේ… නිදුකාණනේ යොමා බුදු නෙත කුළුණිනේ වඩිනු මැන නිදුකාණනේ සිතෙන් සිතක රඳනා කෝප ගිනි උනුන් දවාලන අයුරු දකින්නට මුවින් මුවග ගලනා නාග විස උනුන් නසාලන අසිරි බලන්නට යොමා බුදු නෙත කුළුණිනේ වඩිනු මැන නිදුකාණනේ නෙතින් නෙතක ගැටෙනා රාග සිත ලෙවන් නෙතින් පිසදා හරින්නට බියෙන් සැකෙන් නැගෙනා තාප ගිනි දයා දියෙන් සනහා නිවන්නට කාලයයි නිදුකාණනේ දීපයයි නිදුකාණනේ දේශයයි නිදුකාණනේ වඩිනු මැන නිදුකාණනේ

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs