Skip to content

Lyrics

සිංහල
නෙතේ කඳුළු පිස දමන්න - ඇඟිළි තුඩු අගින් සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින් වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින් දුරින් ඉඳන් බලන් ඉන්න ඔබේ නෙතු අගින් තරු පහන් නිවා දමන්න එළිය දී ඇසින් අන්ධකාරයෙන් එබෙන්න පුන් සඳන් ලෙසින් තරු පහන් නිවා දමන්න එළිය දී ඇසින් අන්ධකාරයෙන් එබෙන්න පුන් සඳක් ලෙසින් සදා මෙලෙස බලා ඉන්න මහද කවුළුවෙන් දිවා රැයේ ගලා එන්න සිහිනයක් ලෙසින් සදා මෙලෙස බලා ඉන්න මහද කවුළුවෙන් දිවා රැයේ ගලා එන්න සිහිනයක් ලෙසින්

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs