Skip to content

Lyrics

සිංහල
(මිනිසෙකු පිට නැගි අසරුවෙකි ඒ බර ගෙයි වහලට බරකි පාන්දරින් පැරදුණු ඒ මිනිහා හැන්දෑවෙත් අසු පිටට නගී).. හෙට මම ගෙදරට සුර සැප දෙනවා අද රෑ ලුණුමිරිසෙන් ගත වෙනවා කාසි මල්ල සතෙකුගෙ පිට යනවා දූ දරුවන් පැදුරේ නිදි යනවා මිනිසෙකු පිට... ඉරණම් විසඳුම සතෙකුට දෙනවා තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා දරුවන් බිරිඳත් ගිනි උහුලනවා හීනෙන් නුඹ තව ගෙවල් හදනවා මිනිසෙකු පිට...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs