Skip to content

Lyrics

සිංහල
මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල සෙවනැල්ලේ මුළු ලොවින් සැඟව ගමු නිකෙලෙස් හද බැඳි විකසිත ආදර තේමා ගීතය එක්ව ගයන්නට වන ගැබ වන පල නෙලා ගෙනෙන්නම් වන මල් දහරින් මාල ගොතන්නම් පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම් තුරු සෙවනැල්ලට මල් අතුරන්නම් මිහිදුම් සළු තිර... ඕනෑ නැත අන් කිසිවක් මිහිමත පාරාදීසය මෙහි පිරී ඇත මානවිකාවෙනි හෙට හිරු කිරණට ටිකිරි සිනාවක් මුසු කරනු මැන මිහිදුම් සළු තිර...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs