Skip to content

Lyrics

සිංහල
මේ කඳුලු බින්දුව මගේ නොවේ එය ඔබේමයි ඇඳ වියල ලඟ අඬ සඳින් දිදුලන මළ තාරකාවක සිහින කැටි වුන මේ කඳුලු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි හඬන්නට කිසිදා නොදැන සිටි මට මලපොත කියා දී නොකියාම ගිය මේ කඳුලු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs