Skip to content

Lyrics

සිංහල
මට මා හමුවුණා මාද මට හමුවුණා ඝන නිල් වනන්තරේ කාත් කවුරුවත් නැති එක නිමේෂයේ මට මා හමුවුණා මට හමුවුනා මොහොතක් යෙදුනා අප දෙදෙනා පිළසඳරේ භවයක් සේ හැඟුණා අරුමය ඒ ඇසුරේ සිතු සම්පත් සෑදුණි ද දැසිදස්සන් ලැබුණි ද අසුවිට මගෙන් මා ප්‍රමුදිත දෑසින් මට පිළිතුරු ලැබුණා මට මා හමුවුණා ........ සමුගෙන යන්නට සැරසෙද්දී මාගෙන් මා ඇසුයෙමි පැනයක් හිනැහෙද්දී සිත විදහා ලද හැමදෙය අවසන සතුටින් ඔබ සිටිනෙද ඇසුවිට මුණිවත පා කිසිවක් නොකියා මාගෙන් මා මැකුණා

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs