Skip to content

Lyrics

සිංහල
මල් වට්ටියක් වෙන්දේසියක් පන්සලේ ලොකු පිංකමක් බුදු හිමියනේ ඔබ පුදන්නට ගමේ දෙපිලක තරඟයක් මල් වට්ටියක්... පිනට දහමට නුහුරු අතහිත දුකට පිහිටට නොහිටි නෙත සිත තරඟයට වැද උනුන් සිත් පරදා මහන්තත්වය රකීවී මල් වට්ටියක්... තරඟ ඇති මුත් ලොවේ දස අත තරඟ කුමටද බුදුන් පිදුමට සතර රියනක තනිව සැතපෙන දා තරඟයද කෙළවරක් වේ මල් වට්ටියක්...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs