Skip to content

Lyrics

සිංහල
මගෙන් වෙන් වී යන්න පළමුව වරද මට පවරන්න සොඳුරිය ලොවම වැට ළඟ හිදී විමසිල්ලෙන් වැරදිකරු වෙමි මං ඔබ යන්න සැනසිල්ලෙන් ඔබේ නිදොස් බව රැදෙන සිතුවිලි රැගෙන කඩු තුඩු සේ මතකයේ සිඳලන්න විඳගත් හැඟුම් අප සම සේ මගෙන් වෙන් වී .... ඔබ නිදොස් කළ ලොවම ඔබ හා උරණ වන දවසේ එන්න පියබඳ පුරුදු ඉඳකඩ ළඟම ඇති පෙර සේ මගෙන් වෙන් වී ....

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs