Skip to content

Lyrics

සිංහල
මගේම නෙතු යුග අසරණ මා ඇයි මේ ලෙස රවටන්නේ මගේ සවන් යුග තනිවූ මා සිත ඇයිදෝ රිදවන්නේ යන එන මාවත ගැවසෙන රූ මැද ඇයගේ රුවම මවා මා රවටා හිනැහෙන්නට තරමට නෙත් යුග කුරිරු වෙලා මගේම නෙතු යුග ..... නිසසල හැමවිට සිහිනෙක විලසට ඇයගේ හඩම නගා මා රටා සැනසෙන්නට තරමට දෙසවන් නපුරු වෙලා

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs