Skip to content

Lyrics

සිංහල
මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා හොඳ පරිස්සමින් ඉඳපන් මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ නුඹ මූදුකරේ තනියෙන් යස ඉසුරු අරන් සුදු මහත්වරුන් ඒරොප්පෙ ඉඳන් ඇවිදින් මුදු බැලුම් හෙලයි, ලං වෙන්න බලයි නුඹ නොදැක්ක සේ ඉඳපන් මගෙ අමල් බිසෝ… ඇඳි නේක ඇඳුම් සුදු නෝනවරුන් ගෙට එබී බලයි හොරැහින් මගෙ පුංචි එවුන් ටික ලඟට කරන් නුඹ හෝදිසියෙන් ඉඳපන් මගෙ අමල් බිසෝ…

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs