Skip to content

Lyrics

සිංහල
මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි නුඹ සඳක් වෙලා පායා මට එළිය වුණු වගයි නුඹ සඳක් සේම බැස යයි මට ඉතිරි කළුවරයි මගෙ මතක එපමණයි මා ඉතින්... සඳ එළිය අයිති ලොවටයි සඳ අයිති අහසටයි පිණි කඳුළු බිංදු විතරක් මේ බිමට වැටෙනු ඇයි මට උරුම එපමණයි මා ඉතින්...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs