Skip to content

Lyrics

සිංහල
(ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ)... පෙත්තරේ ලඟ පැන් තොටේ ගම්මානයේ පව් සෝදනා රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයා සේ පායනා ලෙන්චිනා ඇති වැඩ කලා දැන් ගෙදර යං කළුවර වුණා ලෙන්චිනා මගෙ... පින්වතුන් කැල ඇන්ද සළුපිලි සේදුවා නුඹ සේදුවා තාම නෑ කිලිකුණු ගිහින් ඒ කිම්ද නොදැනේ කාරණා සේදිලා පරිශුද්ධ වීමෙන් යුග දෑත් නුඹෙ බබලනා ලෙන්චිනා මගෙ...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs