Skip to content

Lyrics

සිංහල
කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සොබා මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා මල් ගෝමර පිපුණු ළමැද වසා ගනින් කියා මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි ආල වඩන යන තේරුම බෝසත් කම සකි

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs