Skip to content

Lyrics

සිංහල
(කඳුළු දෙන්න මට හඬන්න සත් සමුදුරු ගොඩ ගලන්න සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසල වන්න).. හිත උපන්න ආලවන්ත ඒ රුව කෝ මට කියන්න මගේ තනියට මා පමණයි ඇය එවන්න මා බලන්න කඳුළු දෙන්න.../ ලිහිණියනේ පියාඹන්න ඇය ඇති තැන සොයා යන්න මා මිය යන බව පවසා ඇය එවන්න මා බලන්න කඳුළු දෙන්න...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs