Skip to content

Lyrics

සිංහල
හිසේ ගිනි ඇවිලෙතේ පසේ බුදුවරු නැතේ ඇසේ නෙත නැත හිතේ පිසින්නේ කවුරුන්දෝ කඳුළු දනව්වේ උල්පතින් හඬන හැඩුම් ගංඟා ගලා ඒ ඉවුරේ මෙසේ ලොවේ අය දිව යතේ හිසේ ගිනි ....... යුගෙන් යුග අත් වැල් බැදී යදම් වැලක් විලසින් ඇදි නෑ නිවුනේ සදා මිනිස්කම මෙදියතේ හිසේ ගිනි .....

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs