Skip to content

Lyrics

සිංහල
වෙරි මට හොඳටම වෙරි කෙලින් යන්න බෑ මොනවද පෙව්වේ කෝ පාර පේන්නෑ කොක්ටේල් කියලා කලවම් කොරලා පොවලා මගේ ඔලුව නෑ යනවා ලිස්සා මං හලෝ hurry up get up මචන් ගෙදර යමන්කෝ ඉබි මස් ටේස්ට් එකට කිල් අ යූ ෆෙලෝ one more කියලා පිං අඩි ගහලා පාරේ නේද වැනෙන්නේ වෙරි වී ජෝගි නටන්නේ if you want a ගෝරි අල් හිට් අ නිසැන්ඩෝ අනේ මගේ බාරි she taught me you too වෙරි පිට වැටිලා ඔලු ගෙඩි තැලිලා යනවලු මැරිලා අහපන් හිවලා you are a real තුවාලේ යමුකෝ ඉස්පිරිතාලේ වෙරි මට හොඳටම වෙරි.... බීලා බීලා ජොලියේ අපි සින්දු කියන්නේ අතුරු මිතුරු හැලියේ ලෝදිය උතුරන්නේ දැම්මට පාටි ඩෝන්ට් බී නෝටී or you බර්ටී you are now dirty දීලා පිස්සු නටන්නේ නෝනා කොස්ස ගෙනෙන්නේ වෙරි මට හොඳටම වෙරි.... hurry up get up මචන්....

More by Sunflowers

Yama Lowa Ipaduna

Sunflowers

Baila

(යම ලොව ඉපදුණ හොඳ හොඳ වැඩ දෙන සොමියට බර අපි සොමිකාරයෝ ඔබ සැම හඳුනන, නම කිව්වම බය...

Thoppi Welendek

Sunflowers

Sindu

(තොප්පි වෙළෙන්දෙක් දවසක් දා තොප්පි ගොඩක් කර තියන් ගියා චුට්ටක් වැඩියෙන් අරගත් හි...

Unnath Gaja Ilandari Gamak Purawala

Sunflowers

Sindu

උන්නත් ගජ ඉලන්දාරි ගමක් පුරවලා කිව්වත් ලොකු සටන්පාඨ ගිරිය පුප්පලා බැලුවොත් එක පා...

Sayurada Nidana Welawe

Sunflowers

Sindu

සයුරද නිදන වෙලාවේ රෑ මුවාවේ දියබට පදින වලාලේ හේ.. හෙලාලේ පාලා සවි දෑතේ ඇදේ මාළු...

Oruwe Nagala Kisi Bayak Na Hithe

Sunflowers

Sindu

ඔරුවේ නැගලා කිසි බයක් නෑ හිතේ මුහුදේ ගෙවිලා යයි අපේ ජීවිතේ නගුලේ බලයෙන් මඩ තලන්න...

Meha Iwure Thanakola Kana Gona

Sunflowers

Sindu

මෙහා ඉවුරේ තණකොළ කන ගොනා එහා ඉවුරේ තණකොළ දකිනවා මනා මෙහෙට වඩා එහෙ හොඳ යයි සිතා එ...

View all songs by Sunflowers →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yakkuth Pitiyata

Yaka Crew

Baila

(පන්දම් කෙලියට ගිණි කෙලි අරගෙන යක්කුත් පිටියට ආවා රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදෙන්...

Uyala Pihala

Anton Jones

Baila

උයලා පිහලා දරුවො බලා ගන්නෙ කව්රුද කියලා දෙන්න ගේ දොර වැඩ අයිති කාටද නෝනවරුනි කිව...