Skip to content

Lyrics

සිංහල
සයුරද නිදන වෙලාවේ රෑ මුවාවේ දියබට පදින වලාලේ හේ.. හෙලාලේ පාලා සවි දෑතේ ඇදේ මාළු රෑන සොයා ඔරු කද පාලු සාවියේ... වේවා දුක ශෝකේ ප්‍රර්ථනා සිහින මවා සීතට හාදු දී ගියේ.... සයුරද නිදන වෙලාවේ රෑ මුවාවේ.... හේ.. හේ.. හේ... හේ.. දෙනෙත රැදී බොදව ගියේ අබු දරුගේ සේයා තරු එළියේ මැවුණු දියේ සිහින රුවේ මායා සාගරේ විමානයේ පාළුවේ පාවුණේ තැවී සුවේ නෑ නෑ... පමා වෙලා බෑ බෑ... සයුරද නිදන වෙලාවේ රෑ මුවාවේ... දියබට පදින වලාලේ හේ හෙලාලේ... හේ... හේ... හේ... හේ.. දිරිය ගතේ නිබද ඇතේ රළු දිවියට යාළු හිරු තැවුලෙ පිනි සිසිලේ වෙනස සිතේ නෑලු සෝ දුකේ සිනා සුනේ නෑ තැවී ජීවයේ... රීදී ලයේ ජීවේ පැලේ එලිය පෑදේ... සයුරද නිදන වෙලාවේ.... සයුරද නිදන වෙලාවේ.. රෑ .....මුවාවේ දියබට පදින වලාලේ..හේ හෙලාලේ...

More by Sunflowers

Weri Mata Hodatama Weri

Sunflowers

Baila

වෙරි මට හොඳටම වෙරි කෙලින් යන්න බෑ මොනවද පෙව්වේ කෝ පාර පේන්නෑ කොක්ටේල් කියලා කලවම...

Yama Lowa Ipaduna

Sunflowers

Baila

(යම ලොව ඉපදුණ හොඳ හොඳ වැඩ දෙන සොමියට බර අපි සොමිකාරයෝ ඔබ සැම හඳුනන, නම කිව්වම බය...

Thoppi Welendek

Sunflowers

Sindu

(තොප්පි වෙළෙන්දෙක් දවසක් දා තොප්පි ගොඩක් කර තියන් ගියා චුට්ටක් වැඩියෙන් අරගත් හි...

Unnath Gaja Ilandari Gamak Purawala

Sunflowers

Sindu

උන්නත් ගජ ඉලන්දාරි ගමක් පුරවලා කිව්වත් ලොකු සටන්පාඨ ගිරිය පුප්පලා බැලුවොත් එක පා...

Oruwe Nagala Kisi Bayak Na Hithe

Sunflowers

Sindu

ඔරුවේ නැගලා කිසි බයක් නෑ හිතේ මුහුදේ ගෙවිලා යයි අපේ ජීවිතේ නගුලේ බලයෙන් මඩ තලන්න...

Meha Iwure Thanakola Kana Gona

Sunflowers

Sindu

මෙහා ඉවුරේ තණකොළ කන ගොනා එහා ඉවුරේ තණකොළ දකිනවා මනා මෙහෙට වඩා එහෙ හොඳ යයි සිතා එ...

View all songs by Sunflowers →

Similar Songs