Skip to content

Unnath Gaja Ilandari Gamak Purawala

Sunflowers Sindu 1980s - 1990s Nostalgic

Lyrics

සිංහල
උන්නත් ගජ ඉලන්දාරි ගමක් පුරවලා කිව්වත් ලොකු සටන්පාඨ ගිරිය පුප්පලා බැලුවොත් එක පාරක් මං අඩිය හප්පලා තවමත් මට surrender නේ අප්පුහාමිලා... මං ගමේ හොඳ එකා නෑ ඉන්නේ ගම කකා මහ යුද්ධ කාලේ යුද්ධ කරපු soldier සනා බොරු පාට් මට එපා මං දන්නවා පුතා ඒ කාලේ උඹ අම්මගේ කුසේවත් නැතා... හිතුවොත් බැරි දෙයක් නැතිලු කරන්නට ලොවේ තවමත් මගේ දෑත් වලට හයිය මට දැනේ මැරුණත් මට සැපයි පුතේ යුධ සටන් බිමේ ලැබුණොත් මට තුවක්කුවක් පෙන්වමි බලේ... මං ගමේ හොඳ එකා.../ මං ගමේ හොඳ එකා නෑ ඉන්නේ ගම කකා මහ යුද්ධ කාලේ යුද්ධ කරපු soldier සනා... කාටත් උරුමයක් ඇතිලු මේ පොළෝ තලේ කෑවත් කට කෑවත් මගේ කියමි එය මලේ රුකුනොත් රට අපත් රැකෙයි අරුමයක් නොවේ බෙදුනොත් එය මිනිස්කමට නිගාවක් ගෙනේ... මං ගමේ හොඳ එකා... මං ගමේ හොඳ එකා නෑ ඉන්නේ ගම කකා මහ යුද්ධ කාලේ යුද්ධ කරපු soldier සනා... උනන්නත් ගජ ඉල්ලන්දාරී.... මං ගමේ හොඳ එකා...

More by Sunflowers

Weri Mata Hodatama Weri

Sunflowers

Baila

වෙරි මට හොඳටම වෙරි කෙලින් යන්න බෑ මොනවද පෙව්වේ කෝ පාර පේන්නෑ කොක්ටේල් කියලා කලවම...

Yama Lowa Ipaduna

Sunflowers

Baila

(යම ලොව ඉපදුණ හොඳ හොඳ වැඩ දෙන සොමියට බර අපි සොමිකාරයෝ ඔබ සැම හඳුනන, නම කිව්වම බය...

Thoppi Welendek

Sunflowers

Sindu

(තොප්පි වෙළෙන්දෙක් දවසක් දා තොප්පි ගොඩක් කර තියන් ගියා චුට්ටක් වැඩියෙන් අරගත් හි...

Sayurada Nidana Welawe

Sunflowers

Sindu

සයුරද නිදන වෙලාවේ රෑ මුවාවේ දියබට පදින වලාලේ හේ.. හෙලාලේ පාලා සවි දෑතේ ඇදේ මාළු...

Oruwe Nagala Kisi Bayak Na Hithe

Sunflowers

Sindu

ඔරුවේ නැගලා කිසි බයක් නෑ හිතේ මුහුදේ ගෙවිලා යයි අපේ ජීවිතේ නගුලේ බලයෙන් මඩ තලන්න...

Meha Iwure Thanakola Kana Gona

Sunflowers

Sindu

මෙහා ඉවුරේ තණකොළ කන ගොනා එහා ඉවුරේ තණකොළ දකිනවා මනා මෙහෙට වඩා එහෙ හොඳ යයි සිතා එ...

View all songs by Sunflowers →

Similar Songs