Skip to content

Lyrics

සිංහල
සැඳෑ අඳුර ලොව අපි ආයෙත් හමු Artist: Somathilaka JayamahaGenre: Golden PopPosted by: Harsha JayamanneLyrics: Wijesiri AmaratungaMusic: Amarasiri PierisCut & Paste TransposeAdaraye Unusuma Laga - Somathilaka Jayamaha |/| |/|/+ | | ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි සිහින ලොවම ගරාවැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ |/| |/|/+ | | සෝමතිලක ජයමහ/Somathilaka JayamahaGo to topHarsha Jayamanne

More by Somathilaka Jayamaha

Vil There Piyum – විල් තෙරේ පියුම්

Somathilaka Jayamaha

Golden Pop

සුනිල්වන් නුවන් යුග වත්සුනු සුවඳින් Artist: Somathilaka JayamahaG...

Yaalu Baala Sande

Somathilaka Jayamaha

Sindu

යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටි...

Wil There Piyum Pipi

Somathilaka Jayamaha

Sindu

විල් තෙරේ පියුම් පිපී සුගන්ධවත් වෙවි ඇල් පවන් ගලා ප්‍රබෝධයෙන් ප්‍රමෝද වී බිඟු නද...

Wathsunu Suwandin

Somathilaka Jayamaha

Sindu

වත්සුණු සුවඳින් සුවඳ කෙරේයා පෙම් කුසුමන් හද පුබුදු කෙරේයා ආසිරි මංගල ගී පැතිරේයා...

Una Salu Pili

Somathilaka Jayamaha

Sindu

උනා සළු පිලි දරා සිල් රෙදි සිඟා වදිනා ජීවිතේ විරාගික මෙහෙණියක සේ ඔබ තුරුණු තුරු...

Sunilwan Nuwan Yuga

Somathilaka Jayamaha

Sindu

සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා ගැලූ කදුලු ගංගාවෙ ඈය දෑන් කිඳීලා ඔබේ වරය දෙනු...

View all songs by Somathilaka Jayamaha →

Similar Songs