Skip to content

Lyrics

සිංහල
උනා සළු පිලි දරා සිල් රෙදි සිඟා වදිනා ජීවිතේ විරාගික මෙහෙණියක සේ ඔබ තුරුණු තුරු මල් මාවතේ... ඔබේ දෙගුරුන් හැඟුම් අබියස බිදී ගිය පැතුමක් ලෙසේ... මගේ සෙනහස අහිමි වීමද කියනු මැන සිල් මෑණියේ නොපා දෙනුවන් වසා සිටියද දකිමි රුව ඔබේ හදවතේ... මගේ නෙත කඳුලකින් ඔබ පා දොවාලන්නද මන් කෙසේ උනා සළු පිලි.../

More by Somathilaka Jayamaha

View all songs by Somathilaka Jayamaha →

Similar Songs