Skip to content

Lyrics

සිංහල
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා ගැලූ කදුලු ගංගාවෙ ඈය දෑන් කිඳීලා ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා හෑදූ මව්නි පියතුමනි කරුණාව පාලා..... මට මේක දග ගෙයකි දෙන වේදනාවන් සතුටයි දුකයි කදුල එක සේ දරා මo සෑනසී සිටින්නෙම්ද ඈගෙ දුක බලා දෑන් සුව සෙත පතා දෙන්න ආසිරි දයාවෙන්.... සුනිල්වන් නුවන් යුග….. රජ දහන වැලි කතර වුව උරුම වේ නම් මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන් මගෙ ජීවනේ ගීයේ ඈගෙ හඬ නොවේ නම් හද වෙණෙහි සත්සර සදා ගොළු උනාදෙන්.... සුනිල්වන් නුවන් යුග……

More by Somathilaka Jayamaha

View all songs by Somathilaka Jayamaha →

Similar Songs