Skip to content

Lyrics

සිංහල
ගීයෙන් ගයන්නෙ ඔබ ගැන පද වැලට සත්සරින් ඒ ඔබ ගැන මහදේ ලියවුණු ආදරේ නමින් මට මෙය කියන්න ඔබ හට හද සැලෙනවා ඉතින් ගීයෙන් අහන්න සුහදේ අමතන්නෙ ආදරෙන් පෑයූ ඉර තරු බැස යනවා කන්ද මුවාවී ඒ මිහිකතගෙන් සමුගන්නට හෙට යලි ඒවී ඒ ලෙසකින් හැකිනම් ඔබ මා සිතට මුවා වී හිනැහෙන්න ළඳේ සැමදා අප සිත් සැනසේවී ගීයෙන් ගයන්නෙ.../ පෑයූ ඉර සඳු එලියයි ඝණ අඳුර මකාලූ ඒ සඳ තරු යට හමුවෙමු හද ගිමන නිවාලූ පායන්න හැකිද සඳ සේ ඝණ අඳුර මකාලූ ඒ සඳ තරු යට අපගේ පෙම් පවස නිවාලූ ගීයෙන් ගයන්නෙ.../

More by Shirly Waijayantha

View all songs by Shirly Waijayantha →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...