Skip to content

Lyrics

සිංහල
මලින් මලට බඹරු රැගෙන මේ සැන්දැවේ එයයි මමයි හමුවීලා පෙම් හසරැල්ලේ... ආදරයේ සිත් පිබිදී එයි නල රැල්ලේ අපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැදැවේ... අහස දිලෙන තරු යායට පාවෙලා යමු තරුගොමුවේ මුත් සයුරක සැඟවිලා ඉමු අපිත් අපේ ලොවක මිහිරි සුවය ලබාගමු අපි දෙන්නා සැන්දෑවේ ගී පද ගයමු හනි හනිකෙට රැල්ල ඇවිත් වැල්ල සිඹිනවා රල අතරේ පෙන බින්දු අප ගත දැවටෙනවා දවස ගෙවී රැයක අඳුර නෙතට දැනෙනවා අපි දෙන්න සැන්දෑවේ ගී මුමුණනවා මලින් මලට.../

More by Shirly Waijayantha

View all songs by Shirly Waijayantha →

Similar Songs