Skip to content

Lyrics

සිංහල
ඔබ නිසා සිත සිතා සිත හඬයි ලොවට රහසේ ඔබ පතා මගේ කියා මට හිතෙයි එන්න සිතුසේ සනහන්න නම් එපා පෙම් හැඟුම් ඉවසන්න වෙයි ඇයි මේ තරම් හඬවන්න එපා නෙතු කඳුළකින් මම ඉන්නේ ඔබගේ නමින් ඔබ නිසා සිත.../ හිනැහෙන්න එක්වී ඉන්න නම් ඔබ ඉන්න සැමදා මා ලඟින්... රැක ගන්න හැකිනම් අප පැතුම් මම ඉන්නේ හැමදාම තුටින්.... ඔබ නිසා සිත.../

More by Shirly Waijayantha

View all songs by Shirly Waijayantha →

Similar Songs