Skip to content

Lyrics

සිංහල
මට එපා ඔබේ හසරැලි බිඳක් හද වේදනා දෙනවා මට එපා ඔබේ දෙනුවන් කැළුම් හද වේදනා දෙනවා සිහින ලොවේ මා හද තනිවෙනවා සිතිවිලි සයුරු තෙර නුඹට කාරි නැති මගේ දුකට මම ගී පදවැල් ලීවේ මට එපා ඔබේ .... මතු දිනයකදී මාගෙන් සමුගෙන ඔබ ඉවතට යනවා අපේ මතකයේ බිඳුවක් ඔබ හට තිබුනොත් සෑහෙනවා මට එපා ඔබේ ....

More by Shirly Waijayantha

View all songs by Shirly Waijayantha →

Similar Songs