Skip to content

Lyrics

සිංහල
ඔබේ සෙනෙහේ දැවටෙමින් නෙතු පියා එහි රැඳවෙමින් කඳුළු පුරනා දෙනෙතු අභියස සොඳුරු මතකය බොඳ වුණි අම්මේ අම්මේ අම්මේ අම්මේ ඇයිද මා තනිකලේ මව්නි කිම හැර ගියේ... පායා එන සඳටත් වඩා ඔබ මට උණුසුම වූවා අම්මේ... නොඑන ගමන් ගොස් ඔබ මා මේ ලොව තනිකලේ කුරිරු ලෝකයට බිහි කළේ කිමද මා මෙහි තනිකලේ ආදරේ නැතිවද අම්මේ පාලුයි දැන් අත ඇති මල් මිට ගිලිහුණා පිපි පැතුම් පොඩි වියැකුණා මව්නි ඔබ මා හැර ගියා... /

More by Shihan Mihiranga

Wassane

Shihan Mihiranga

Sindu

ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා හිත් දෙකක් පෙ...

Thaniyen Ipadunu Nisa

Shihan Mihiranga

Sindu

තනියෙන් ඉපදුණු නිසා තනියෙන් මියෙන නිසා තනියෙන් ඉන්නට ආසයි ඔබ මට හිමි නැති නිසා

sulagak wela

Shihan Mihiranga

Sindu

සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ සෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ හමු වූ දිනේ හිත බැඳ...

Sudu Rosa Mal Wetila Thibuna

Shihan Mihiranga

Sindu

සුදු රෝස මල් වැටිලා තිබුණා ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුණා මතකයි අද වාගේ රැඳවූ ම...

Sinaha Mal Kekulu Pubuda

Shihan Mihiranga

Sindu

සිනා මල් කැකුළු පුබුදා ඈ කීවා මට හොරෙන් ඔබ මා ලඟින් ඉන්න සැමදා මා තුරුළු කරන් ආද...

Sanda Renu Wehena

Shihan Mihiranga

Sindu

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින් හඳ පිරුනු වේදනා පිසදා සිනා සලා...

View all songs by Shihan Mihiranga →

Similar Songs