Skip to content

Lyrics

සිංහල
සුදු රෝස මල් වැටිලා තිබුණා ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුණා මතකයි අද වාගේ රැඳවූ මතකයන් ඒ බාලේ සුදු රෝස මල් වැටිලා තිබුණා... වෙන කාගෙවත් වෙන්නෙ නෑ මට කීවා ආදරෙන් මට ඔබ නැතිව සැනසෙන්න බෑ තුරුලුව උණුහුමට ආදරෙන් වස්සානෙ සිත සැනසී ඒ වගේ සමනල් පියාපත් හිනැහුණා ඒ රැයේ... සුදු රෝස මල් වැටිලා... සුසුමකට ලං වෙන්නම් සිප ගන්නේ නම් මා ඔබ තුරුළෙ නැලවෙන්නම් මගේම වෙනවා නම් සුපුරුදු සිහිනෙක දැවටී ඒ වගේ මල් මත දෙව්ලිය වඩින්න ආදරෙන්... සුදු රෝස මල් වැටිලා...

More by Shihan Mihiranga

Wassane

Shihan Mihiranga

Sindu

ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා හිත් දෙකක් පෙ...

Thaniyen Ipadunu Nisa

Shihan Mihiranga

Sindu

තනියෙන් ඉපදුණු නිසා තනියෙන් මියෙන නිසා තනියෙන් ඉන්නට ආසයි ඔබ මට හිමි නැති නිසා

sulagak wela

Shihan Mihiranga

Sindu

සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ සෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ හමු වූ දිනේ හිත බැඳ...

Sinaha Mal Kekulu Pubuda

Shihan Mihiranga

Sindu

සිනා මල් කැකුළු පුබුදා ඈ කීවා මට හොරෙන් ඔබ මා ලඟින් ඉන්න සැමදා මා තුරුළු කරන් ආද...

Sanda Renu Wehena

Shihan Mihiranga

Sindu

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින් හඳ පිරුනු වේදනා පිසදා සිනා සලා...

Ra Sihinen Oba Langa Ma (Re Make)

Shihan Mihiranga

Sindu

රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවා මා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා මේ බැදුනු සෙනේ, ක...

View all songs by Shihan Mihiranga →

Similar Songs