Skip to content

Lyrics

සිංහල
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින් හඳ පිරුනු වේදනා පිසදා සිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ හදින් සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින්... පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ එනමුත් මගේ හදින් වෙන්වෙන්නෙ නෑ දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා ඔබ ඉන්න මාගේ ලගින් තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ කඳුළු හසරැල් මවා මසිත ලතැවුල් නිවා ඔබ ඉන්න මාගේ ලඟින් සඳරේණු වෑහෙනා....

More by Shihan Mihiranga

Wassane

Shihan Mihiranga

Sindu

ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා හිත් දෙකක් පෙ...

Thaniyen Ipadunu Nisa

Shihan Mihiranga

Sindu

තනියෙන් ඉපදුණු නිසා තනියෙන් මියෙන නිසා තනියෙන් ඉන්නට ආසයි ඔබ මට හිමි නැති නිසා

sulagak wela

Shihan Mihiranga

Sindu

සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ සෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ හමු වූ දිනේ හිත බැඳ...

Sudu Rosa Mal Wetila Thibuna

Shihan Mihiranga

Sindu

සුදු රෝස මල් වැටිලා තිබුණා ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුණා මතකයි අද වාගේ රැඳවූ ම...

Sinaha Mal Kekulu Pubuda

Shihan Mihiranga

Sindu

සිනා මල් කැකුළු පුබුදා ඈ කීවා මට හොරෙන් ඔබ මා ලඟින් ඉන්න සැමදා මා තුරුළු කරන් ආද...

Ra Sihinen Oba Langa Ma (Re Make)

Shihan Mihiranga

Sindu

රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවා මා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා මේ බැදුනු සෙනේ, ක...

View all songs by Shihan Mihiranga →

Similar Songs