Skip to content

Lyrics

සිංහල
සිනා මල් කැකුළු පුබුදා ඈ කීවා මට හොරෙන් ඔබ මා ලඟින් ඉන්න සැමදා මා තුරුළු කරන් ආදරෙන්, ආදරෙන් මා හද පෙම් කල අහිංසකාවි ඔබ ළඟ මා සැනසෙන්නේ හෙටයි ඔබ කී කතා මා හද සැනසුවා ආදරෙන් මා නැලවුණා සිනා මල්... ඔබ දකිනා තරු මා රැඳුනේ ඔබ දුන් ඒ පැතුමක් ගානේ රහසින් වාගේ ඔබ මට කී දේ රැඳුනා මහදේ කෙල්ලේ සිනා මල්...

More by Shihan Mihiranga

Wassane

Shihan Mihiranga

Sindu

ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා හිත් දෙකක් පෙ...

Thaniyen Ipadunu Nisa

Shihan Mihiranga

Sindu

තනියෙන් ඉපදුණු නිසා තනියෙන් මියෙන නිසා තනියෙන් ඉන්නට ආසයි ඔබ මට හිමි නැති නිසා

sulagak wela

Shihan Mihiranga

Sindu

සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ සෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ හමු වූ දිනේ හිත බැඳ...

Sudu Rosa Mal Wetila Thibuna

Shihan Mihiranga

Sindu

සුදු රෝස මල් වැටිලා තිබුණා ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුණා මතකයි අද වාගේ රැඳවූ ම...

Sanda Renu Wehena

Shihan Mihiranga

Sindu

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින් හඳ පිරුනු වේදනා පිසදා සිනා සලා...

Ra Sihinen Oba Langa Ma (Re Make)

Shihan Mihiranga

Sindu

රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවා මා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා මේ බැදුනු සෙනේ, ක...

View all songs by Shihan Mihiranga →

Similar Songs