Skip to content

Lyrics

සිංහල
තනියෙන් ඉපදුණු නිසා තනියෙන් මියෙන නිසා තනියෙන් ඉන්නට ආසයි ඔබ මට හිමි නැති නිසා ඉස්සර වාගේ ලඟින් ඉන්න ආසයි ඔබ අත අල්ලන් ඇවිද යන්න ආසයි තිස්සෙම මගේ හිත අඬ අඬ ඔබ ඉල්ලයි මොනවා වුනත් ඔබ නැතිවෙනවට ලෝභයි... තනියෙන් ඉපදුණු නිසා... තනියෙන් ඉන්නට කියා දුන්නේ ඔබමයි මට දුක දීලා තනි කෙරුවෙත් ඔබමයි ආදරේ දුක නම් කවදත් මට උරුමයි අදරේ හින්ද පැරදුනු මටම දුකයි... තනියෙන් ඉපදුණු නිසා...

More by Shihan Mihiranga

Wassane

Shihan Mihiranga

Sindu

ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා හිත් දෙකක් පෙ...

sulagak wela

Shihan Mihiranga

Sindu

සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ සෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ හමු වූ දිනේ හිත බැඳ...

Sudu Rosa Mal Wetila Thibuna

Shihan Mihiranga

Sindu

සුදු රෝස මල් වැටිලා තිබුණා ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුණා මතකයි අද වාගේ රැඳවූ ම...

Sinaha Mal Kekulu Pubuda

Shihan Mihiranga

Sindu

සිනා මල් කැකුළු පුබුදා ඈ කීවා මට හොරෙන් ඔබ මා ලඟින් ඉන්න සැමදා මා තුරුළු කරන් ආද...

Sanda Renu Wehena

Shihan Mihiranga

Sindu

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින් හඳ පිරුනු වේදනා පිසදා සිනා සලා...

Ra Sihinen Oba Langa Ma (Re Make)

Shihan Mihiranga

Sindu

රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවා මා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා මේ බැදුනු සෙනේ, ක...

View all songs by Shihan Mihiranga →

Similar Songs