Skip to content

Lyrics

සිංහල
හිත ළඟ දඟ කරමින් හීන ගෙනාවේ මා හිත කිති කවමින් සෙනෙහස පෑවේ ඔබ දෙව්දුවක්ද මට කියන්න සුර ලොවින් වැඩියද කියන්න මගේ හිත නලවන කළඹන ඔබ කවුරුදෝ මගේ හිත නලවන කළඹන ඔබ කවුරුදෝ කවුරුදෝ... ඔය ඉන වට දැවටෙන සළුපට වෙන්නට මට ආසයි ඔය තොල්මත රැඳෙන්න බිඳුවක් නවතින්නට ආසයි ඔබ දෙව්දුවක්ද... හිත ළඟ දඟ කරමින්... ඔබ දෙව්දුවක්ද... මේ තරමට ආදරේ හිතෙන්න මොනවද මට කිවේ හොරෙන්ම හිත නුඹ ළඟ නැවතුනා නෑ මටවත් දැනුනේ ඔබ දෙව්දුවක්ද... හිත ළඟ දඟ කරමින්... ඔබ දෙව්දුවක්ද...

More by Shihan Mihiranga

Wassane

Shihan Mihiranga

Sindu

ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා හිත් දෙකක් පෙ...

Thaniyen Ipadunu Nisa

Shihan Mihiranga

Sindu

තනියෙන් ඉපදුණු නිසා තනියෙන් මියෙන නිසා තනියෙන් ඉන්නට ආසයි ඔබ මට හිමි නැති නිසා

sulagak wela

Shihan Mihiranga

Sindu

සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ සෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ හමු වූ දිනේ හිත බැඳ...

Sudu Rosa Mal Wetila Thibuna

Shihan Mihiranga

Sindu

සුදු රෝස මල් වැටිලා තිබුණා ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුණා මතකයි අද වාගේ රැඳවූ ම...

Sinaha Mal Kekulu Pubuda

Shihan Mihiranga

Sindu

සිනා මල් කැකුළු පුබුදා ඈ කීවා මට හොරෙන් ඔබ මා ලඟින් ඉන්න සැමදා මා තුරුළු කරන් ආද...

Sanda Renu Wehena

Shihan Mihiranga

Sindu

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින් හඳ පිරුනු වේදනා පිසදා සිනා සලා...

View all songs by Shihan Mihiranga →

Similar Songs